මහනුවර තරු හෝටලයකදී පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකින් පසු හදිසියේ රෝගාතුර වූ 600ක් පමණ වූ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව ඇත. මංගල උත්සවයෙන් පසුව මධුසමය සඳහා මැලේසියාවට ගිය මනාල යුවළ මධුසමය පසෙකලා එරට රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇතැයි දැන ගන්නට තිබේ. මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවකාශ සලසන්නැයි පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියාContinue Reading

ගාලුමුවදොර රැඳී සිටිමින් අරගලකරුවන්ට පක්ෂව ව්‍යාජ තොරතුරු සමාජගත කළේ යැයි චෝදනා ලැබ සිටි කෙලී ෆ්‍රාසර් නමැති ස්කොට්ලන්ත ජාතික කාන්තාව මේ වන විට සැඟවී සිටින බැවින් ඇයව සොයා බුද්ධි අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ ඇයට ඉකුත් 15 දාට පෙර රටින් පිටව යන ලෙසට ආගමන විගමන නිලධාරීන් දැනුම්දී තිබියදීත්Continue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ  යෙදිණි.Continue Reading

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 166 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 668,663 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේContinue Reading

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) අද (18) විවෘත කෙරුණි. ඒ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා “රන් මාවත” විවෘත වී තිබේ. ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ටContinue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි. පොලීසිය පැවසුවේ අද (18) කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවත් එහිදී වසන්ත මුදලිගේ සහ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.Continue Reading

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2021 විභාගයේ  ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බටහිර සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ. දේශීය නර්තනය,භාරත නර්තනය,ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කලාවContinue Reading

ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය අද(18) කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන්Continue Reading

ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ගල් අඟුරු ගොඩබෑම කළ හැක්කේ සීමා සහිත කාලයකදී පමණක් බැවින් මෙම මස අග සිට ලබන අප්‍රේල් දක්වා ගල් අඟුරු ටොන් විසිපන්Continue Reading