කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. අදContinue Reading

ජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ. අයවැයට විපක්ෂව විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සභිකයින් 03 දෙනෙකු අද දිනයේ සභාවට නොපැමිණි බවද සඳහන් වෙයි. ජාතික ජන බලවේගයේ සභිකයින් 04 දෙනා සහ සභාපතිවරයා පක්ෂව ඡන්දය භාවිතා කරContinue Reading

මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය. එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය අප්කට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේContinue Reading

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු  01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙටContinue Reading

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502කි. ඒ අතරින් සංචාරකයින් 431,235ක් ඉන්දියාවෙන්, 177,167ක් එක්සත් රාජධානියෙන්, 138,061ක් රුසියාවෙන්, 119,415ක් ජර්මනියෙන් සහ 113,619ක්Continue Reading

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතමින් මේ බව කියා සිටියේය.  ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධානContinue Reading

මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පවත්වන විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර තිබේ. අදාළ කරුණු මුල් කරගනිමින් මන්නාරම ප්‍රදේශයේ ජනතාව ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට මේ වන විට දිනContinue Reading

1997 සිට 2021 දක්වා කාලය අතරතුර විශ්‍රාම ලබාගත් ගුරු හා විදුහල්පතිවරු අසු පන්දහසක (85,000) පමණ පිරිසකට වැටුප්, වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය හා විශ්‍රාම වැටුප 60%ක් පුරා වසර 24 ක කාලයක් තිස්සේ අඩුවෙන් ගෙවීම නිසා සිදුව ඇති බරපතළ අසාධාරණයට කිසිදු පිළිගතහැකි විසඳුමක් මේ දක්වා නොලැබීම නිසා මෙසේ නිහඬ විරෝධතාවක් පැවැත්වීමටContinue Reading

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතරContinue Reading

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදීය.Continue Reading