පැතුම් කර්නර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු පිවිසුමේදී යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී ගිනි අවි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පොලිසියට අවශ්‍යව සිටි අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන බව සඳහන්ය. පොලිසිය මඟ හරිමින් කට්ටිContinue Reading











