කොටුව පොලිසියට අධිකරණයෙන් නියෝගයක්
ජනපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයා ගෙන පොලීසියට භාර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(28) කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙයි පසුගිය 9 වනදා අරගලකරුවන් ජනපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තීබී රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙනContinue Reading











