ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ජුලි 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී සැකකරුවන් විසින් ජනෙල් තිර එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රන්වන් පැහැති පිත්තල බෝල 40ක්Continue Reading











