නොර්වුඩ් නගරයේ පිහිටි මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පෙට්‍රල් ගැනීමට පැමිණි යතුරුපැදිකරුවකු නොර්වුඩ් පොලිසිය විසින් (23) දින අත්අඩංගුවට ගෙන ඇත. එම ඉන්ධන පිරවුම්හලට (23) දින පෙට්‍රල් ලිටර් 3,300ක් නිකුත් කර තිබූ අතර, වාහනයේ අංක තහඩුවේ අවසාන අංක වන 0 සිට 3 දක්වාContinue Reading

පාසල් ආරම්භ වන අද (25) දිනයේ දී පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.  දරුවන් පාසල් යන දිනයන්හි අනිවාර්යයෙන්ම මෙම සේවාව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.Continue Reading

රුපියල් එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ අඹු-සැමි යුවළක් අත්තිඩිය නිවෙසකදී පෙරේදා (23) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි. එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 45ක් හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 810ක්, විද්‍යුත් තරාදියක්,Continue Reading

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වේ. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වෙන අතර, බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් දීම හෝ මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කිරීමට නියමිත බව අධ්‍යාපනContinue Reading

– දඬුවම වසර තුනකට අත්හිටුවයි– දස දහසක දඩයකුත් නියම වෙයි ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5,813ක් සහ පෙට්‍රල් ලීටර් 1,540ක් සඟවා ගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකරවරයකු එකී චෝදනාවට වරද පිළගත් පසුවContinue Reading

රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව නිරතුරුව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුගිය සිකුරාදා (22) කොළඹ දී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත්Continue Reading

ජාතික ඉන්ධන අවසර පත් නියමු ව්‍යාපෘතියේ ඊයේ (24) දිනයේ ස්ථාන 20ක අත්හදාබැලීම් සාර්ථක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය. මේ සඳහා රථවාහන 4,708ක් යොදාගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. ජාතික ඉන්ධන අවසරපතට අනුව සහ වාහන අංක තහඩුවේ අවසන් අංකයට නම් කරන ලද දිනවලට ඉන්ධනContinue Reading

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම හෙට (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙයි. අංක ක්‍රමවේදයට අදත් ඉන්ධන නිකුත් කෙරුණත් ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත්ව තිබුණේ පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම හේතුවෙනි. පසුගිය දිනවල සිදු කෙරුණු QR කේත නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20කදී රථවාහනContinue Reading

නැවතත් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව ගාලු මුවදොර අරගලකරුවන් අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කළේ, මොකද්ද මේ නීතිය සාමය රකිනවා කියන්නේ. නිරායුධ අරගලකරුවන්ට එහෙම ගහන්න පුළුවන්ද?.. තිරිසං විදිහට. නැවතත් ප්‍රහාරයක් අද හෝ හෙට දෙන්න යනවා කියලා කියනවා. මේ අපිටද ගහන්නේ. එතකොටContinue Reading

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත්Continue Reading