ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත්Continue Reading

පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ 07ක් සමග බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ අද (24) දින අලව්ව පොලිස් වසමේ මොරවලපිටිය ඉන්ධනහල අසල මාර්ගයේදී මෙම සිදුවීම වාර්තා වූ බවය. එම ස්ථානයේ පැවැති වාහන තදබදයක් හේතුවෙන් මාර්ගයේ සිටි පිරිසක් සහ බස් රථයක් තුළContinue Reading

වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ. පොලීස් ස්ථානය වෙත රැගෙන පැමිණි සැකකරුවෙක් එක්වරම එම ස්ථානයෙන් පළායන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ. කෙසේවෙතත් පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස හඹාගොස් සැකකරුව අල්ලාගෙන තිබුණි. එම සිද්ධිය වාර්තාවී තිබුණේContinue Reading

වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ. එමෙන්ම අලුත උපන් බිලිඳෙකු ද ඇතුලු දරුවන් දෙදෙනෙකු ද වඳුරු උණ ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය අද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානුContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ, 2009 වසරේ මෙරට සිවිල් යුද්ධය අතරතුරදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමිනි. මෙරට පැවති සිවිල් යුද සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය මුල් කරගෙනContinue Reading

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකරමින් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයේ විධිවිධාන දැනට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන 2022.07.24 දිනය සහ එදින සිට ඉදිරි මාසයක කාලසීමාවක් සඳහා වලංගු වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත. අදාළ චක්‍රලේඛContinue Reading

මෙම මස අවසානයේ  කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය දීර්ඝ කර තිබේ. අදාළ සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එම එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩContinue Reading

දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබේ. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් ඒ බව පැවසීය. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳවContinue Reading

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (23) රාත්‍රියේදී අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමගය. අඹුසැමි යුවළ විසින් සිය අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී හෙරොයින් පැකට් කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් 35 සහ 37Continue Reading

මාලඹේ සහ මාවතගම ප්‍රදේශවලදී නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසියට ලැබුණු තොරතුරක් මත මාලඹේ හෝකන්දර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී පෙට්‍රල් ලීටර් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. සැකකරුව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්Continue Reading