අරගලකරුවන්ගේ ග්‍රහණයට පත් ජනාධිපති ලේකම් කාර්යලයට පසුගිය 09 වනදා සිට 21 වනදා දක්වා පැමිණි පිරිස් සම්බන්ධයෙන් අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ භාණ්ඩ රැසකට ඊට ඇතුළු වූ පිරිස් විසින් හානි සිදුකර ඇති බවය. එමෙන්ම එහි ඇති CCTV දර්ශනContinue Reading

බ්‍රිතාන්‍ය ආමාත්‍යවරයෙකුගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් විසින් මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති බව වාර්තා වේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳවContinue Reading

පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම්කළ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට අමාත්‍යධුරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. ඒ අනුව ලබන 27 වන දින වජිර අබේවර්ධනContinue Reading

කෝටි 50කට ආසන්න කුඩු පොලිස් අත්අඩංගුවට….ඩුබායි ඉඳන් එවන්නේ හරක් කටා… නදීකා දමයන්ති ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. රූමත් තරුණියක් වන ඇය විවාහ වූයේ දැනට දශක දෙකකටත් පමණ ඉහතදීය. ඒ එම ප්‍රදේශයේම තරුණයෙකු සමගින්ය. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුවද නදීකාගේ දෙමව්පියන් මුල සිටම ඇයගේ ස්වාමිපුරුෂයාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. විවාහයෙන් පසු දෙදෙනාContinue Reading

ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් සිකුරාදා (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අවස්ථාවකි මේ.Continue Reading

අරලියගහ මන්දිරය තවම  යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සිද්ධියකින් දෙකකින් රටක් ගැන  පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය . ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත්  රජය විදේශ රටවල්වලContinue Reading

නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි. නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථයContinue Reading

අද (ජූලි 23) පස්වරු 6.00 සිට සියලු ම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවැරදි නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බව ය. ඒ අනුව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක කාලයක් ක්‍රියාත්මකContinue Reading

2022/23 එළැඹෙන මහ කන්නයෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමුව පවතින බව වාර්තා වේ. ඒ අනුව, මහ කන්නය වන තෙක් අවශ්‍ය පොහොර රජයේ මැදිහත්වීමෙන් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය. එළඹෙන යල කන්නය සඳහා පොහොරContinue Reading

‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළContinue Reading