අගෝස්තු අග වන විට ඖෂධ ගැටළුවට විසදුම්
ඉදිරි අගෝස්තු අග වන විට මෙරට ඖෂධ ගැටළුව බොහෝ දුරට විසඳෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වන විට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා (Mizukoshi Hideaki) හා යුනිසෙෆ්Continue Reading











