මේ කැබිනට්ටුව සති දෙකක් වෙන්නත් පුළුවන් – මනූෂ
වත්මන් කැබිනට්ටුවද අන්තර්කාලීන කැබිනට්ටුවක් බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී සකස්වෙන සර්ව පාක්ෂික ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර ඇතුළත ක්‍රියාත්මක විය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ හදලා තියෙන්නෙත් අන්තර්කාලීන කැබිනට්ටුවක්. මාස හයක්Continue Reading











