ගෙවුණු මාස හතේ 43,000කට ඩෙංගු
ජූලි මාසයේ පමණක් 8,000ක් හමු වෙලා 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය අසේල ගුණවර්ධන මේ වසර තුළ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000කට අධික සංඛ්‍යාවක් හමු වී ඇති බවත්, ජූලි මාසය තුළදී පමණක් රෝගීන් 8,000කට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති හෙයින්Continue Reading











