පාස්කු නඩුවලින් රනිල් ගලවන්න නීතිපතිගේ ඉල්ලීමට මෛත්රීලා විරුද්ධ වෙති
පාස්කු ප්‍රහාරය මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගත් බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් එම නඩුවල සෙසු වගඋත්තරකරුවන් වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස විරුද්ධ වනContinue Reading











