රූපවාහිනියට බලෙන් පැන්න දානිෂ් රටින් පනිද්දී ප්ලේන් එකේදී කොටු වෙයි
ජාතික රූපවාහිනියට ඉකුත් 9 වැනි දා කඩා වැදී බලහත්කාරයෙන් සජීවී වැඩසටහනකට සම්බන්ධ වූ අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු ඩුබායි රටට පලායෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්යානයකට ඇතුළුව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ ඩුබායි බලා පිටත්වීමට සූදානමින් තිබූContinue Reading











