බන්ධනාගාර ගත වීම් වැඩි වෙයි
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු දිවයිනේ සෑම ප්‍රදේශයක ම පිහිටි බන්ධනාගාරවලට විවිධ චෝදනා මත බන්ධනාගාරගත වන පිරිසේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසනවා.බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ බව ප්‍රකාශ කරන්නේ 2022 වර්ෂයට අදාළව බන්ධනාගාර ගත කිරීම්වලට අදාළ සංඛ්‍යා දත්ත අනාවරණය කරමින්.ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවContinue Reading











