බස් රථ 75%ක් පාරට දමන තුරු ගාස්තු වැඩි කිරීම අසාධාරණයි
ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මඟීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. බස් ගාස්තු වැඩි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ වරදක් නැතත් වැඩි වන ගාස්තුව ක්‍රියාත්මක වීම ඉන්ධන ලැබී බස්රථවලින් සියයට 75ක්වත්Continue Reading










