ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය. හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සාමාජිකයින් මෙවර ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහContinue Reading

සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading

සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය. ඒ අනුව ඒ මහතා එම ධුරය සඳහා ඉදිරියේදී නම් කිරීම සිදුවන අතර සජබ පක්ෂ සම්මේලනයකදී එය නිල වශයෙන් යෝජනා කොට ස්ථිර කර ගැනීම සිදුවනු ඇත. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading

රැස්වීම් 125ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දිස්ත්‍රික් හා ආසන මට්ටමින් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් 125ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැව් පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන ප්‍රධාන රැස්වීම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්Continue Reading

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.  ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණි. මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍යContinue Reading

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ධීවර ඇමැතිවරයෙක්වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබල පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එම පක්ෂය සමග එක්වී ඇත.ඔහු ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමටද කටයුතු කළේය.Continue Reading

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මේ වනවිට පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවයි එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව ලැබුණු ඒවා බවයි මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.  ජාතික මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 80ක්Continue Reading