ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය. එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින්Continue Reading

සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවය. නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාContinue Reading

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කලාත්Continue Reading

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු රහස්‍ය සාක්ෂි සටහන් ඇතුළත් ලිපි ලේඛන මහජනතාව වෙත ලබාදිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අද පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, “පාස්කුContinue Reading

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන්Continue Reading

ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය , ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව හා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවේදි මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතිකContinue Reading

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා. නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ. එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවදContinue Reading

මෙම පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේ, ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි. එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදුContinue Reading

අවශ්‍යතාවය මත තමන් ජනාධිපතිවරණයට තරග වැදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නමුත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වන්නේ අන් කවරෙකු නොව සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශයContinue Reading

අනුරාධපුර තලාව, ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු මවකි. දරුවන් බලාගැනීම එම කාන්තාවගේ රැකියාව වන අතර ඇය අද (17) උදෑසන 6.30 පමණ තම රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබුණාය. ඇය අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේContinue Reading