විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනුContinue Reading

ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර පවතින බල අරගලය නිසා ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශ ශක්තිමත් කිරීමට සිදුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වනවිට රුසියාව, ඇමරිකාව සිට චීනය දක්වා වූ ලෝක බලවතුන් ඉන්දියන් සාගර කලාපය වෙත බලපෑම් කරන බවද ඊට අප මැදිහත් නොවී අපේ ආරක්ෂාව තර කර ගැනීමට අවධානයContinue Reading

මේ වනවිට ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” සමුළුවට සහභාගීවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ජනපතිවරයා සහ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සාකච්ඡා කළ බවය.Continue Reading

මෙතෙක් පත් කර නැති සියලු පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (02) උපදෙස් දුන්නේය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාද හැකි ඉක්මනින් පිහිටුවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත්Continue Reading

ඉදිරි මාසයක කාලය ඇතුළත පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (30) රාත්‍රීයේ ඩාලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණි. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේContinue Reading

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන බෙදීම සනිටුහන් වෙමින් ඇති බවය.  “මෙතෙක් නොවූවිරූ ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සනිටුහන් වෙමින් එනවා. ඒකෙ දෙකයි තියෙන්නේ. මීට කලින්Continue Reading

රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය ගෙනයන ජාතික වැඩසටහනට ගමේ පන්සලත් අනිකුත් ආගමික සිද්ධස්ථානත් එක්වීම වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මාදිවෙල, කේතුමතී විහාරස්ථානයේ සහ පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන්වලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගමේ පන්සල සහ අනිකුත්Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය ලබාදෙන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ අද (27) පැවති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා, “තාම හොරු ඉන්නවා. හොරුContinue Reading

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. ඊට තරග වැදීම සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. මැද කොළඹ සමගි ජනContinue Reading