“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණි. ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින්Continue Reading

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා  ගල්ගමුව, තඹුත්තේගම  ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ. ගොවි මහතාගෙන් ඇපල් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල්Continue Reading

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම,ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුවContinue Reading

IMF සහාය නැති වුණොත් අපි තනි වෙනවා අකැමැත්තෙන් තීරණ ගත්තත් ඒවා ගැන විටින් විට සලකා බලනවා ජනපතිගෙන් බදු ප්‍රතිපත්තිය ගැන විශේෂ ප්‍රකාශයක්  අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නව බදු ක්‍රමය ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළ හොත් අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට බැරිContinue Reading

රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතකම තනතුරු තාන්නමාන්නවලින් තොරව සහය ලබාදීමට සූදානම් බවය. මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එමContinue Reading

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජි. පුංචිහේවාContinue Reading

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටContinue Reading

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය. ඩොනල්ඩ් ලූ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුContinue Reading

හෙට දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.  කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී 22 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදී කාරක සභා අවස්ථාවේදී කැමති සංශෝධනයක්Continue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (19) දිවයිනට පැමිණ තිබේ. මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සංචාරයේContinue Reading