දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු සහ නාමල් අතර හදිසි හමුවක්
අද (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි. රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අතර සමගි ජන බලවේගයේ මෙන්ම ශ්‍රීContinue Reading











