පොහොට්ටු යෝජනා ජනපති ප්රතික්ෂෙප කරයි…
පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැති ධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පවත්වා තිබේ. එහිදී කැබිනට් ඇමැති ධුර හාContinue Reading











