වරායේ ලොකු වෙනසකට ඇමැති සැරසෙයි
ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ තත්වය ඊයේ(18) පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මගී නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහාContinue Reading











