ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.  Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසි ම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වන්නේ නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ ය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා යහපත් වන නමුත් එවැනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එම ආණ්ඩුව අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍යයෙන් තොරවිය යුතු බවContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාContinue Reading

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගිවිසුමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුම් අගෝස්තු මස වන විට අවසන් කිරීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසු ස්වෛරි බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවදුරටත් සාකච්ඡා කළ හැකි වන බවත් වික්‍රමසිංහ මහතා කීවේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්Continue Reading

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ සඳහා වන යෝජනා මසක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ඒකක ගාස්තු සංශෝධනයට ද අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයාContinue Reading

ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය අද (01) නියෝග කළාය. සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය මගින් ද විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම අධිකරණයේ පවතින එම තහනම ඉවත් කරනContinue Reading

ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත. එම පිළිතුරු ලිපි මෙසේය.Continue Reading

ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ඉල්ලමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව  අදහස් දක්වමින් සම්බන්දන් මහතා මේContinue Reading

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට පැවැත්වෙන බව වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. වාර අවසාන  කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අනිද්දා (3) බදාදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.Continue Reading