ආණ්ඩුව හදිසි නීතිය සම්මත කර ගත්තේ එකට එක කිරීමක් හා සමානව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඊයේ (28 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩුව නියෝජනයContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ (28) සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (28) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.Continue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නැයි විපක්ෂයේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය. රටේත්, රටේ දරුවන්ගේත් අනාගතය ගැන සිතා එලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්පූර්ණ සහයෝගය දියු යුතු බව මන්ත්‍රීවරයා කීවේය.හදිසි නීති නිවේදනය පිළිබඳ විවාදයට එක් වෙමින් වෙල්ගම මහතාContinue Reading

ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන තිබේ. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින සෙසු මන්ත්‍රීවරුන් ද මෙම පෙරමුණ සඳහා එක් කර ගැනීමට නියමිත ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමග ගමනක් යාමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසා මෙම පුළුල්Continue Reading

එළඹෙන මාසය තුළදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව දැනුම්දෙනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කරලා සංඛ්‍යා කටයුතු අවසන්Continue Reading

හිටපු ඇමති ධම්මික පෙරේරා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා සමග පුරප්පාඩු මන්ත්‍රී ධූරයට තමන් පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විශාල පිරිසක් ඉල්ලා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස පත් කරන ලැබුවේContinue Reading

පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බවය. මහරගම ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරContinue Reading

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර නොපමාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ (24) පවසා ඇත. ඒ අනුව සියලු පක්ෂ හා කණ්ඩායම්වල නයකයන් සමඟ ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද එම ප්‍රකාශකයා කීවේය. එහි පළමු සාකච්ඡාව හෙටContinue Reading

රටේ සියලු පාර්ශ්වයන්ට එකඟ වියහැකි නව වැඩපිළිවෙලක් යටතේ පවතින අර්බුදය විසඳීමට පියවරගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ගෑස් සහ ඉන්ධන වැනි දෛනික අවශ්‍යතා මත පදනම් වු අර්බුද විසඳීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. නව ධුරයට පත්වීමෙන් අනතුරු ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස්Continue Reading

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු මේ වනවිට කොළඹ අගමැති කාර්යාලයේදී ආරම්භ වී තිබේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා  දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය. ඒ අනුව එහිදී අමාත්‍යවරුන් ලෙස,  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු 2) ආචාර්ය බන්දුලContinue Reading