‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව ඊයේ(06) දින පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වින. මෙහිදී ගාලුමෝදර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහාContinue Reading

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කරයි. පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාලContinue Reading

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මාස හයක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඔහුට එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැතිContinue Reading

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ දුර්දාන්ත ආණ්ඩුවට වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර යන්නැයි බලකරමින් දියත් වූ ඓතිහාසික අරගලයේ උත්තුංග අභිලාෂයන් මුදුන්පත් කරගැනීම උදෙසා, දහසක් සංවාද විසංවාද මැද – දහසක් තර්ක විතර්ක මැද; සියලු අරගලකරුවන්ගේ බහුවිධත්වයට හිස නමමින්, එකඟතාවන්ට එකඟ වෙමින් මෙන්ම නොඑකඟතා තබාගැනීමේ අයිතිය සුරකිමින්, අරගලයේ හෙට දවසේ ක්‍රියාකාරී සැලැස්ම අදContinue Reading

අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයාට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී කණ්ඩායම ගෝටා ගෝ හෝම් යනුවෙන් කෑ ගසමින් සිය විරෝධය පල කරන ලද අතර පසුව එම විරෝධතාව මධ්‍යයේ ජනාධිපතිවරයා සභා ගැබෙන් පිට වී යනු දක්නට ලැබුණි.Continue Reading

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී ඔහුට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසුවා. “ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ. කිසිම පෙළපාලියක් උවමනා වන්නේContinue Reading

තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරනවා සේම, දේශපාලන ප්‍රතිසංස්කරණ ද කඩිනමින් කළ යුතුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහයෝගයක් අපේක්ෂා කරන්නේ නම්,රට තුළ එවැනි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද ඔහු සදහන් කර ඇත ආණ්ඩුContinue Reading

අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක  වල්ලේ පොල් බවත් ඉතිහාසයේ  කිසි විටෙක  සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමටContinue Reading

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තමන්ට හිතවත් ග්‍රාමාරක්ෂකයින් ආරක්ෂාවට යොදාගෙන අතුරු හමුදා ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන අතර පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපියකින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයට අභූත චෝදනා එල්ල කර ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මෙම මාධ්‍ය හමුව එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවතිContinue Reading

මුදල්  හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා  225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයිContinue Reading