ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (16 වැනිදා) පෙරවරු 7.20ට තරග බිමට පිවිසීමට නියමිතයි. මීටර් 100 මූලික වටයේ තරගවටයට එක්වන යුපුන් ඉන් සුදුසුකම් ලබාගෙන එහි අවසන් පූර්ව වටයට මුහුණ දීමට අපේක්ෂාවෙන් පසු වේ. එම තරගය හෙට (17 වැනිදා) ශ්‍රීContinue Reading

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සහ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන පිල දඟ පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයකින් මේ තරගයට අවතීර්ණ වීම කැපී පෙනෙයි.Continue Reading

එළඹෙන අගෝස්තු මස අග භාගයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විශ්වාසයෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා. රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ වුවද පසුගියදා සාර්ථක ඕස්ට්‍රේලියානු තරග සංචාරයක් පැවැත්වීම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා පැමිණ සිටීම එහි සුබවාදී පෙරනිමිති බව එමContinue Reading

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සමත් වෙයි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 19කට කඩුලු 6ක් බිඳ දමමින් සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කරමින් පෑ දස්කම් හේතුවෙන් 28 හැවිරිදි බුම්රාට අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක්Continue Reading

අමෙරිකාවේ ඉයුජින්හිදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7. 20ට තරග බිමට පිවිසෙයි. මීටර් 100 මූලික වටයේ තරගවටයට එක්වන යුපුන් සුදුසුකම් ලබාගෙන අවසන් වූර්ව වටයේදී හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6. 30ට තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටී. මීටර් 100 අවසන් තරගයContinue Reading

රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට පැතිර යන කටකතාවල සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියContinue Reading

රටවල් 16 ක සහභාගිත්වයෙන් නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක 15 වැනි ලෝක කුසලාන කාන්තා හොකී  තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට නෙදර්ලන්තය සහ ජර්මනිය සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රතිවාදී නවසීලන්තය ගෝල් 01 – 00 කින් පරදා ජර්මනියත් බෙල්ජියම ගෝල් 02 – 01 කින්Continue Reading

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග තෝරා ගනියි. එමෙන්ම පසුගියදා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිශ්ශංක කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අමෙරිකා ඩොලර් 40000ක (රුපියල් කෝටි 1.5පමණ)Continue Reading

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රග්බි යූනියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ප්‍රංශ රග්බි කණ්ඩායම සමත් වී තිබෙන අතර නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පළමු වරට අංක 4 දක්වා පහත වැටී ඇත. නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම 23-12ක් ලෙස අයර්ලන්තය හමුවේ පසුගිය සතියේ පරාජයට පත් වීමත් සමග නවසීලන්තයට මෙම ඉරණම අත්වී ඇත. දකුණුContinue Reading

ආසියාවේ උසම ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා කුසලාන නෙට්බෝල් තරගාවලිය උදෙසා ජාතික තේරීම් කමිටුවේ විශේෂ අනුමැතිය ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනීමට සූදානම් වෙයි. මෙයට දින කිහිපයකට උඩදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් පරීක්ෂණයට තර්ජනී සහභාගී නොවීමේ හේතු මත ඇය කණ්ඩායමට එක් කර නොමැති වුවදContinue Reading