Facebook Twitter WhatsApp Telegram හෙට සිට 15වැනිදා දක්වා දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත. ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක්දසවස් කාලයේ පැය 01යි විනාඩි 20ක්ද විදුලි කප්පාදු කරනු ලබයි. Facebook Twitter WhatsApp Telegram 2022-07-08