තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක්  වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

මෙම මරණ දෙක අද දිනයේ තහවුරු කර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,605ක් දක්වා ඉහළ ගොස් ඇත

Leave a Reply

Your email address will not be published.