ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.

එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published.