විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරග අද (16) ආරම්භ වෙයි.
එහි පළමු තරගය ශ්රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙයි.
ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.