දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය

දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්වීය.

ඉස්මතුකර ඇති අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතුනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published.