දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත

Leave a Reply

Your email address will not be published.