සීදුවේ දී වෙඩි තැබීමක්

සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ. 

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.