ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ 6.5ක ලෙස සටහන් වූ බවය.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.