ආසියානු තරඟාවලියේ සාර්ථකත්වය ගැන පැසසුම්
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. එහි සියළු කටයුතු සංවිධාන කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් විසිනි. ක්‍රිකට් තරග පවත්නා අතරතුර සජීව විකාශනයන්හි නිතර මෙම සංවිධාන කටයුතු පිළිබදවත් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා සුළු ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳවත් නිතර අසන්නට හා දක්නටContinue Reading











