ඉදිරියේදී තවත් කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්
තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එළඹෙන සතියේදී අමාත්‍යවරුන් 05 දෙනෙකු පමණ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.Continue Reading
තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එළඹෙන සතියේදී අමාත්‍යවරුන් 05 දෙනෙකු පමණ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.Continue Reading
පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිදුවු පහරදීමක් නිසා ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබුණු බව වාර්තා විය. පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. කෙසේවෙතත් මේ වනවිට ළහිරු වීරසේකරට ඇප නියම කර තිබේ. අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හාContinue Reading
ඉන්දියාවේ Tata Group විසින් Apple iPhone එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව Bloomberg News වාර්තා කර සිටින්නේ Tata Group සහ තායිවානයේ iPhone සැපයුම්කරු වන Wistron Corp සමඟ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. Apple, Tata Group හෝContinue Reading
ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත් වන බව අරෝන් ෆින්ච් පවසයි. හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව තමා එක්දින පිටියට සමුදෙන බව ෆින්ච් නිවේදනය කළේය. එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ.Continue Reading
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ. රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේContinue Reading
රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට අද (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේදී ඇය ඒ බව තමාට පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. “දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන් 4Continue Reading
භික්ෂුණී ශාසනය ඇරඹීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. එය නිමිති කරගත් දෙරණාභිවන්දනා බිනර පුන් පෝදා සජීවී විකාශය අද දිනය පුරා පැවැත්වෙන්නේ මහනුවර හන්තාන සඳගිරි මහා සෑ පරිශ්‍රයේදීය. මහනුවර හන්තාන සඳගිරි මහ සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය, ඝණ්ටා පූජාව සහ කොතContinue Reading
ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් සමග එම සාකච්ඡාව පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. විවිධ දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණයContinue Reading
ගිනිගැනීමට ලක්වූ එක්ස්‍ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් තමන්ට හිමිවිය යුතු වන්දි මුදල නිසි ලෙස ලබාදී නොමැති බව මීගමුව කලපුව ආශ්‍රිත ධීවරකර්මාන්තයේ නිරත සුළු පන්න ධීවරයින් චෝදනා කරයි. 2021 වර්ෂයේ මැයි මස 20 වනදා මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්විය. ගින්න මැඩපවැත්වීම සඳහා දින කිහිපයක් ගතවූ අතර ඉන් පාරිසරික වශයෙන් මෙන්මContinue Reading
මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කෑගල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදි තුනක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මිය ගොස් ඇත්තේ තුල්හිරියContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved