පෑලියගොඩ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස නවීකරණයට උපදෙස්, අනවසරයෙන් රැඳී සිටින්නන් ඉවත් කිරීමටත් පියවර
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය. එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්නContinue Reading











