රැජිනගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය තවමත් බැල්මෝරල් මන්දිරයේ තැන්පත් කර ඇති අතර, එය එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් වෙත රැගෙනයාමට නියමිතය. අනතුරුව දේහය ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දෙව් මැදුර වෙත රැගෙන යන අතර පැය 24ක කාලයක් දේහය මහජන ගෞරව සඳහා එහි තැන්පත් කෙරීමට නියමිතය. පසුව දේහය ලන්ඩන් නුවරට රැගෙන එන්නේContinue Reading











