දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව රජතුමා ලෙස ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ නම ප්‍රකාශයට පත් කිරීම අද (10) සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මහ රැජනගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වනු ඇති අතර, ඔහු නිල වශයෙන්Continue Reading

ජපන් අරමුදලිනුත් ඩොලර් මිලියන 3ක් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 203ක ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් අරමුදල තීරණය කර තිබේ. ඒ අනුව ආහාර සුරක්‍ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමටContinue Reading

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් ලෙස සටහන් වී තිබේ.Continue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (09) පැවැති අවසන් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ ඉනිම ලකුණු 121කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් විය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 122කි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමටContinue Reading

බීමත්ව පැමිණි සිය පියා මවට හිරිහැර කිරීම සහ පහරදීම නොරිස්සූ පුතෙක් කළ පහරදීමකින් එම පියා මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඌරුබොක්ක පොලීසිය පැවසුවේ පිහි ඇනුම් තුවාල සහිතව මියගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි හැඳඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. එම සිද්ධිය ඔවුන්ගේ නිවස තුළදී ඊයේ (08) රාත්‍රී සිදුවී ඇති බව වාර්තා විය. මෙමContinue Reading

” මේ වනවිට සම්පාදනය වෙමින් පවතින ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය ඉක්මණින්ම රටට ඉදිරිපත් කරනවා ” වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කලේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) ගාල්ල දිස්ත්‍රික් පුහුණු ලාභි ව්‍යවසායකයින් හට ගාල්ල හෝල් ඩී ගෝල් පරිශ්‍රයේදී ව්‍යවසායකත්ව ආරම්භයContinue Reading

අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණේ, සර්ව පාක්ෂික අන්තර්Continue Reading

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ. 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීමContinue Reading

අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකරව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. Continue Reading

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. අද පෙරවරුවේ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව සැලසුම් කර තිබේ.Continue Reading