සංවර්ධන වැඩවලට හරස් වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනයට
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. ඉන්දීයContinue Reading











