ගිවිසුම ගැන හර්ෂගෙන් කොන්දේසියක්
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් කාර්යය මණ්ඩල ගිවිසුම එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලContinue Reading











