ලොව කාන්තා ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇතැයි වාර්තා වෙයි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන ඇති ඇය 40 හැවිරිදි වියේ පසුවූවාය. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්‍රීඩිකාව ට ඇය පරාජය වීමත් සමග සෙරීනා එම තීරණය නිවේදනය කළාය.Continue Reading

කොවිඩ් -19 ආසාදිත මරණ 04 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පසුගිය 02 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මිය ගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටි. ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසිContinue Reading

කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය. ඉහළ සංචාරක ආකර්ශනය  දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය  නතරකර දානය කිරීම කැපීContinue Reading

පූර්ව කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතය. ලබන 28 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය. එහිදී පුද්ගලයින් 100Continue Reading

සිංගප්පූරුවේදී ආරම්භ වු ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ දෙවන තරගය අද (03) පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය. පළමු අර්ධය අවසානයේ ලකුණු 34 -2ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන අර්ධය නිමාවට පත්වනවිට ලකුණු 58-3 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.  තුන්වන අර්ධය අවසානයේ ලකුණු 79 – 10ක්Continue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කළේය. එහිදී ගුර්බාස් පන්දු 45කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත්Continue Reading

කිසිවෙකුගේ සහායක් හෝ නිසි අවධානයක් නොමැතිව දිගු කාලයක සිට මෙරටට විදේශ විනිමය උපයාදෙන කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳව අපට පොළොන්නරුවෙන් වාර්තාවිය. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිගු කලක් තිස්සේ සිදුවන ප්‍රචලිත කර්මාන්තයක් වන්නේ පොල්කටු අඟුරු කර්මාන්තයයි. මෙම කර්මාන්තයේ නියැලෙන්නන් පොල්කටු පුළුස්සා ලබාගන්නා අඟුරු අපනයනය කිරීම සඳහා වෙළෙඳපොළ වෙත යොමු කරයි. ගිරිතලේ, හිගුරක්ගොඩ ආදී ප්‍රදේශContinue Reading

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබාදීම සඳහා පැරිස් සමාජයේ නොවනContinue Reading

සමගි ජන බලවේගය හැරගිය කිසිවෙකු යළි පක්ෂයට එක්කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ආත්මය තුට්ටු දෙකට සිල්ලරයට වෙන්දේසි කරලා. අනිත් පැත්තට පැන්න ගෙම්බෝ ටිකක් කිව්වා නේද? අපි පැති මාරු කරන්නේ රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. අනේ ඉතින්Continue Reading