ගිය අයව නැවත ගන්නේ නැහැ – සජිත්
සමගි ජන බලවේගය හැරගිය කිසිවෙකු යළි පක්ෂයට එක්කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ආත්මය තුට්ටු දෙකට සිල්ලරයට වෙන්දේසි කරලා. අනිත් පැත්තට පැන්න ගෙම්බෝ ටිකක් කිව්වා නේද? අපි පැති මාරු කරන්නේ රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. අනේ ඉතින්Continue Reading










