ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හඳුනා නොගැනීම සහ තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට වේදනාත්මක පරාජයක් හිමිවූ බව විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.ආසියානු කුසලානය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේ පරාජය පිලිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.ආරම්භක පන්දු වාර කිහිපයේ දී කඩුලු 3 ක් බිඳ වැටීමද සියContinue Reading

ලබන වසරේදී පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු කොටසේ A කාණ්ඩයේ සිට දෙවැනි කොටසේ A කාණ්ඩය දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා පියවර ගත්තා.ඒ මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග පැවැති තරගයේදී සාන්ත පීතර කණ්ඩායමටContinue Reading

දේශීය කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදන වලට ඉදිරියේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා.ඒ, ආනයන තහනමත් සමඟ වෙළඳපොලේ ඇතිවිය හැකි කිරි ආශ්‍රිත නිෂ්පාදන හිඟය වළක්වාගැනීමේ අරමුණින්.ඒ අනුව දේශීය සමාගම්වලට රජය උපදෙස් ලබා දී ඇත්තේ දේශීය වශයෙන් කිරිපිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙසයි.මේ අතර ආනයනික තහනමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද දැඩිContinue Reading

පැමිණිල්ලක් විභාග කිරීමට තලංගම පොලීසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පසුගිය දිනෙක කැඳවා සිටි තරුණයකු සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියකගේ පවුල්වල අය අතර පොලිසිය ඇතුලේ කලබලකාරී තත්වයක් උදාවී තිබේ.මේ නිසා ඇති වූ ගැටුමින් දෙපාර්ශ්වයේ කිහිප දෙනකුද ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තාවේ. තුවාල ලැබූවන් අතරContinue Reading

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියට පූර්වයෙන් ඊට ආසියානු කලාපයේ සූදානම පිළිබඳ බැලීමට පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) පැවැත්වෙනවා.ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතරයි.ඩුබායිහි දී අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.ඊයේ (27) රාත්‍රියේ දී මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භ වූ අතර එහිදී තරගContinue Reading

ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍යය පවුම් 650,000කට වෙන්දේසි වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඩයනා කුමරිය විසින් පැදවූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මීට පෙර 2021 වසරේ ජූලි මාසයේදී ද ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 52,000කට වෙන්දේසි වී තිබුණා.Continue Reading

මේ වන විට දිවයින පුරා ඩීසල් මිලට අලෙවි කරනු ලබන්නේ, සුපිරි ඩීසල් බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.පසුගිය 26 වැනි දින ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන මෙරටට පැමිණි නෞකාවක රැගෙන ආ සුපිරි ඩීසල් ඉන්ධන තොග ගොඩබෑම සඳහා සූදානම් වුව ද ඒවා ගබඩා කර තැබීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්Continue Reading

ජාතික ජලසම්පාදන හා ජල පවාහන මන්ඩලය නඩත්තු කටයුතු සිදු කරන මළපවාහන ගාස්තු ඉහළ නංවා ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහත පරිදිය.Continue Reading

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 93 යි ශත 6 ක් ලෙසයි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 යි ශත 99 ක් ලෙස අද (28) සටහන් වුණා.Continue Reading

සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් විය යුතුයි.. අයිතිවාසිකම් දිනාගන්න, හැබැයි ආයතනයත් රැක ගන්න… වැඩකරන්න සඳළුතලෙන් බිමට බහින්න… සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිකුරාදා (26) පැවසීය. එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකිContinue Reading