ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහාය දෙනවා – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමග අඛණ්ඩව කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සුබ පැතුම් පණිවුඩයක් එවමින් පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයිContinue Reading











