ඉන්දීය අධිකරණය ඉදිරියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්වී සිටින සුකේෂ් චන්ද්‍රෂේකර්, සුප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහිContinue Reading

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කොටස්කරුවෙක් ලෙස චීනය ශ්‍රීContinue Reading

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ. එම පහසුකම මාස 48ක් සඳහාContinue Reading

දුම්වැටියක මිල රුපියල් 3කින් , 5කින්, 10කින් සහ 15 යන මිල ගණන් වලින් ඉහළ දමා තිබෙනවා.සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇත්තේ.Continue Reading

පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී එම දරුවා මියගොස් ඇති අතර එසේ මරණයට පත්ව ඇත්තේ නමුණුකුල මියනකඳුර පදිංචිව සිටි මියනකඳුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලැබූ සිසුවෙක්.පසුගියදා සවස පියා ගෙවත්තේ අඩි 50 ක් පමණ උසැති ගසකට නැග පොල් කඩන විට මෙම පුත්‍රයා නිවසින් බැහැරවContinue Reading

සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්ක සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කාර්යාලයේ වෙඩි වැදී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.පොලිසිය සඳහන් කළේ ඔහුගේ කෑගල්ල – කළුගල්ල මාවතේ පිහිටි කාර්යාලයේ සේවයේ නියුතු 38 හැවිරිදි කාන්තාවක් මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.ඇය කෑගල්ල – හබුඩුගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.මෙම කාන්තාව වෙඩි තබා ඝාතනය කරContinue Reading

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර විසින් අද (01) නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ලබාදී තිබෙනවා.එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ සෙනරත් ලක්ෂමන් කුරේ නැමැතිContinue Reading

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ද මේ වන විට හටගෙන තිබේ. මේ අතරContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (01) පැවැත්වෙයි.  තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙකු බොහෝදුරට කැඳවනු ඇති බව කණ්ඩායමේ දඟ පන්දුContinue Reading

උපන් නූපන් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීමේ අරමුණින් නොමිලේ කිරි පිටි බෙදා දීමේ වැඩ සටහනක් මැදවච්චිය සමෘද්ධි මූලස්ථානය මේ දිනවල ක්‍රියාත්මකය. ඉන්දීයානු මාණුෂීය ආධාර යටතේ තමිල්නාඩු රජයෙන් මැදවච්චියට ලැබී ඇති මෙම කිරි පිටි තොගය මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මියගේ පූර්ණ උපදෙස් සහ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු රාහුල හේරත් මහතාගේContinue Reading