පරිසර හිතකාමි ප්‍රවාහන සේවයකට විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නවා
පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේදී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. දැනට රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බව පෙන්වාContinue Reading











