අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් යුද හමුදාව අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (31) උදෑසන 06.15 පමණ මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මහේන්ද්‍ර කැබ් රථයකින් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාContinue Reading











