ශ්‍රී ලංකන් ණය මල්ල ඩොලර් මිලියන 1046ක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1046ක් බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (29) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ අතර ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම අන්තර්ජාතික බැදුම්කරයක් මගින් රජයේ ඇපකරයක්Continue Reading











