මුදල්  කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම්  උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙසContinue Reading

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම  සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. නොරොච්චෝලේ විදුලි බලාගාරය නඩත්තු කරන්නට ලාංකික ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා චීනContinue Reading

ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා.ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි.ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.1969 වසරේදී ඇමරිකානු පළමු සඳ මෙහෙයුමට මයිකල් කොලින්ස් සමඟ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින් එක්වුණා. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින්Continue Reading

එළවළු ඇතුළු අනෙකුත් නිෂ්පාදන ඉහළ ගොස් ඇති පසුබිමක හේන් ගොවිතැන යළි ආරම්භ කිරීම සඳහා ඉඩකඩ ලබා දෙන ලෙසට සමස්ත ලංකා හේන් ගොවීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.මොනරාගල, අනුරාධපුරය, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල හේන් ගොවිතැන මීට පෙර සිදු කෙරුණා.එහෙත් රජය විසින් ඇතැම් අවස්ථාවලදී නීති පැනවීමත් සමග හේන් ගොවිතැන මේ වනවිට නතරවීContinue Reading

රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති.කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ආක්‍රමණයට ප්‍රයෝජනවත් නොවනු ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසන්නේ.ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යුක්රේන – රුසියා ගැටුමේදී දිනපතා රුසියානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මියයාම බවයි.මෙම නවContinue Reading

හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් ඊයේ (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුනා. රනිල් – රාජපක්ෂ සදාචාර විරෝධී, ජනවරම අහිමි ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස්Continue Reading

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය එම සමාගම් අයත්Continue Reading

රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ‘මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර’ ලෙස නම්කළ ගෞරව නාමයක් පිරිනමා තිබෙනවා. ඒ් අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ දී යි. යුද්ධය නිමාකිරීමට දායක වූ සෙබළෙකු ලෙසත්, යුද හමුදාපතිවරයකු ලෙසත් රටට සිදුකළ අනුපමේය සේවය අගය කරමින් ආරක්ෂකContinue Reading

ඩුබායි හි පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයේ ජය ඉන්දියාවට හිමි විය.ලකුණු 147 ක් ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිළ පන්දුවාර 19.4කදී කඩුලු 05ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය ජඩේජා 35යි.පන්දු යැවීමේදී නසීම් 33/3යි..Continue Reading

රට බංකොලොත් බවට පත් කළ අය සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ඊළඟ කමිටු පත් කිරීමෙන් පසු මේ තේරීම් කාරක සභාව පත් කරන බවත් ඒ මහතා කීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභයContinue Reading